Home Search Results Land Kandy Kengalla මහනුවර, පල්ලේකැලේ කෙන්ගල්ලෙන් අඩුවට ඉඩමක්👌
Private
1 year ago
135 Views

මහනුවර, පල්ලේකැලේ කෙන්ගල්ලෙන් අඩුවට ඉඩමක්👌

Land
Rs300,000
Land Size: 90.00Perches

මහනුවර, පල්ලේකැලේ කෙන්ගල්ලෙන් අඩුවට ඉඩමක්👌

House, Garment Factory, Tourist Hotel, Bangalow, Holiday Homes සදහා සුදුසු පර්චස් 120 මෙම ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට. 🏡

🌳 ඉඩම සතු කොස් ගස් 20ක්, 

🌴 පොල් ගස් 15ක්,

🌿 ගම්මිරිස් ගස් 100+ක්

🍃 පුවක්, කොකෝවා

ඉඩම ඉදිරි පසින් සහ පසුපසින් ඇතුල්වීමට අඩි 12ක මාර්ගයක් ඇත.( මඩවල පාර මහනුවර )සහ ( කුණ්ඩසාලේ පාර මහනුවර ) යන ප්‍රධාන මාර්ග දෙකෙන්ම මෙම අගනා ඉඩමට ලගා විය හැක.

🏏 BOI ක්‍රිකට් ක්‍රීඩාංගණයට මිනිත්තු 3යි.

🚗 දිගන නගරයට මිනිත්තු 5යි.

🚕 මැනික්හින්න නගරයට මිනිත්තු 3‍යි.

——————————–

පර්චස් 90 

( 1 පර්චස් රුපියල් 300,000 පමණි )

මෙම ඉඩමට යාබඩ ඉඩම් වල මිල ගනන් පර්චස් 1 ලක්ශ 3.5ක් පමණ වේ.. අයිතිකරු විදේශගතවන බැවින් ඉක්මනින් විකුණනු ලැබේ

ඉඩම බැලීමෙන් පසුව මිළ ගනන් සාකච්ඡා කරගත හැකිය

⚠ වාහන, සම්පූර්ණ කරන ලද නිවාස සදහා මුදලින් පියවා හුවමාරුද සලකා බැලේ ⚠

මෙම ඉඩමෙහි පර්චස් 15 සිට 90දක්වා කැබලි ලබාගැනීමටද හැක.

පර්චස් 15 සිට 90 දක්වා පර්චසයක මිල රු300000/=

දැන්ම කතා කරන්න

076 478 7847

075 848 7802

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.