Home Search Results House Matale Mahawela ගොඩනැගිල්ල සමග පර්චස් 40 ක  ඉඩම
Private
1 year ago
121 Views

ගොඩනැගිල්ල සමග පර්චස් 40 ක  ඉඩම

House
Rs85
Bedrooms: 3
Bathrooms: 2

ඉතා සුන්දර වෙල් යායක 🌾 මනරම් දර්ශනයක් සහිත මාතලේ මහවෙලින් අගනා නිවස සමග ස්ලැබ් දමා ඇති කඩ කාමර හතරක් සහිත ව්‍යාපාරයක් ආරම්භ කල හැකි ගොඩනැගිල්ල සමග

පර්චස් 40 ක,  ඉඩම 🌴🌳🌻 

 

🏢1956 සිට පසුගිය ඔප්පු සියල්ල ඇත.

ප්ලැන් අනුමත කොට ඇත. 

බැංකු ණයක් ලබා ගැනීම සදහා අවශ්‍යය සියලුම ලිපි ලේඛන ඇත. 

💢නිවසට ම වාහන ගත හැක. 

💢Cc tv කැමරා පද්ධතිය.

💢ඉඩම වටා තාප්ප ගසා ඇත.

💢කාබර 3 යි – ටයිල් අල්ලා ඇත.

💢දිග සාලය -ටයිල් අල්ලා ඇත.

💢වැරෙන්ඩා එක. සදහා නවීන ලෙස සිංහල උලු අල්ලා ඇත.ඉතිරි කොටස ඇස්බැස්ටර් ශීට් වලින් නිම කර ඇත.

💢මුලු නිවසම නවීන පන්නයේ ටයිල් අල්ලා හැඩ කර ඇත.

💢නවීන පන්නයේ සිවිලිම් වලින් වැඩ නිම කර ඇත. 

💢කෑම කාබරය – ටයිල් අල්ලා ඇත.

💢කුස්සිය – ටයිල් අල්ලා ඇත.

💢බාත්රූම් දෙකයි. 

💢ගලේවෙල මාතලේ ප්‍රධාන මාර්ගයට මීටර්20 යි.

💢ලීටර් 3500 ක දාරිතාවයෙන් යුත් වතුර ටැංකි.

💢කුරුනෑගල මාතලේ ප්‍රධාන මාර්ගයට 3 km 

💢දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයට 3.5km 

💢ලිදක් හා නල ජල පහසුකම් දෙකම ඇත.

💢විදුලිය ඇත.. 

💢ටෙලිකොම් ලයින් දුරකතන පහසුකම් ඇත.

💢අනෝදා, කෙසෙල්, පොල්ගස් , අඹ , කොස් ජම්බු ,ගම්මිරිස්, දෙලුම්  වැනි ශාක ඇත. මීට අමතරව කහ වගා කොට ඇත. 

💢වැඩි විස්තර සදහා දැන්ම අමතන්න. 

 

දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක. 

මිල ලක්ශ 85 යි. 

🤙0762549799 

 

🟨 මහවෙල සිට – මාතලේට = 14 km       🟨 මහවෙල සිට – ගලේවෙලට = 25 km      🟨 මහවෙල සිට – යටවත්තට = 4.3 km      🟨 මහවෙල සිට – පලාපත්වලට = 7

✅ පලාපත්වලට  විනාඩි 20 යි.

✅ කාපට් බස් පාරට ඇවිදින දුර. 

✅ නුවර ත්‍රිකුණාමලය ප්‍රධාන පාරට 800M

✅ යටවත්ත නගරයට විනාඩි 15 යි.

✅ කොළඹ අධිවේගී පිවිසුමට පැයයි.

✅ මාතලේ නගරයට විනාඩි 35

✅ පෝස්ට් ඔෆිස් එකට විනාඩි 05

✅ දිවා රාත්‍රී ගමනාගමන පහසුකම් සහිතයි.

✅ප්‍රධාන පෙලේ බැංකු, රෝහල් සහ සුපිරි වෙළදසැල් ආසන්නයෙන්ම යටවත්ත නගරයෙන්.

✅ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින්,

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.