මේ ගෙදර තියෙන්නේ මේ මිහින්තලේ කහටගස්දිගිලියේ අතර සීප්පුකුලම පොඩ්ඩක් එහා. මේන් රෝඩ් එකට මීටර් පන්සීයයි. පාරවල් තුනක් තියෙනවා. එනම් මීටර් පන්සීයෙන් පාරවල් දෙකක් තියෙනවා. මීටර් 150 පාරක් තියෙන ඉඩම පර්චස් අසූවයි.
දැන් පොල් ගස් දාහතක් තියෙනවා. ඵල දරන එතකොට දෙල් කොස් එතකොට දෙහි හැමදේම තියෙනවා හදලා ලේ. තීයෙනවා සම්පූර්ණම කම්ප්ලීට් හදල මෝටර් දාලා ඔක්කොම කරලා නම්. ගේ වර්ග අඩි තුන් දහස් පන්සියයට වැඩි කාමර හතරයි බාත්රුම් දෙකයි. 2022 දෙදහස් විසි දෙකේ තමයි ගේ හැදුවෙ.
සෑහෙන ප්රමාණයක් ටයිල් කරලා තියෙනවා. සාලේ කාමර 2 විතරයි ටයිල් කරන්න තියෙන අනිත් ඔක්කොම ටයිල් කරලා තියෙන්නේ. එතකොට රටේ ඉඳලා ගෙනාපු බඩු එකෙන් ලයිටර් ව්යාපාර ඔක්කොම හයි කරලා තියෙන රටින් ගෙනාපු ගෙදර හොඳම ප්රමිතියට හදලා තියෙනවා ඉංජිනේරු ගඩොලින්.
මේ පොටෝ තියෙන විදිහටම මේ බඩු ඔක්කොම රටින් ගෙනාපු තියෙන්නේ මේ බඩුත් එක්කම දෙනවා. මොකද මම රට යන්න තමයි දෙන්නේ. 1. 40 තමයි බඩුත් එක්කම කියන්නෙ. ඇත්තම කියනවානම් මට ගැටලු එකයි තිහක් ගෙට විතරක් ගිහිල්ලා තියෙනවා.
මේ ඔක්කොම කොහොඹ අයිත් එකයි තියෙන්නෙ දොරවල් ඔක්කොම අ. ඒ ඇවිල්ලා බලන කෙනෙක්. එනම් ගැනුම්කාර කවුරු හරි ඇවිල්ල බලන්න පුළුවන්. මේ බඩු ඔක්කොම තියෙනවා. සාමාන්ය ලක්ෂ හැත්තෑවක් විතර වගේ බඩු තියෙන ඔක්කොම රටින් ගෙනාපු.ගොඩක් විශාලයි ගේ.
076 391 0771