ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිදිවැල නගර මධ්‍යයේ ඇති අභයතිස්ස මාවතේ මීටර් 500 පමණ ගියවිට පාරේ වම් පසින් මීටර් 20 ක් පමණ දුරින් මෙම ඉඩම පිහිටා ඇත. අතුරු මාර්ගය සිට ඉඩමට අඩි 20 පාර ඇත. එක් පසකින් ඇල කට හා කඹුරු යායකකට මායිම් වේ. පළමු පංතියේ බිම් සවිය ඔප්පු ඇත. පර්චස් එකක් රුපියල් 325000.00 යි මිළ ගණන් වෙනස් කර ගත හැකිය.
අමතන්න 070 698 1512
මෙම සැලැස්මේ අංක 2 හා 7 කොටස්. මිළ පර්චස් එකක් රු 285000.00 කට දෙන්නම්. ඉඩම බලල මිලක් කියන්නේනම් මුදල් හදිස්සියක් නිසා ඒ මිළත් වෙනස් කර ගත හැකිය.
අමතන්න 0706981512 / 072 527 6638