උඩවලවේ අක්කර 2 යුත් අගනා ඉඩමක් විකිනීමට තිබේ ගොඩ අක්කර එකහමාරයි මඩ අක්කර බාගයයි ගොඩ සහ මඩ එකටම තනි ඉඩමක් ලෙස පවතී දැනට පොල් සහ ගම්මිරිස් දමා ඇත කුබුර කන්න තුනම වග කරනු ලබයි කෘෂි කාර්මික බිමක් ලෙස,සංචාරක වියාපාරයට,සත්ව ගොවිපාලක් ලෙස, සුර්ය කෝෂ වියපෘතියකට,කුමන හෝ කර්මාන්ත සාලාවක් සදහා සුදුසුයි
නියගයකදී උවද ජලය පවතී ඉතා සුන්දර අලංකාර ඉඩමකි.
වලවේ ගගට 500m
උඩවලවේ වනොද්‍යනයට 4km
උඩවලවේ වැවට 3km
කටුපිල වැවට 1km
ඇබිලිපිටියට 16km
හම්බන්තොට විනාඩි 40
වලව මෝටර් රථ දාවනපතයට 6km
මත්තල ගුවනතොටුපල, කතරගම, ලුණුගමවෙහෙර, තණමල්විල, ඇල්ල වැනි ස්ථානවලට ඉතා ලගින් පිහිට ඇත.
යෝජිත කාපට් පරාද සහිතයි