🛑🛑 මුදල් හදිස්සියක් හේතුවෙන් සාධාරණ ඉහළම ඉල්ලුමට දෙනු ලැබේ.
ගම්පහ බුත්පිටිය – හේනේගම පාරට මුහුනලා එකිනෙකට යාව පිහිටි අගනා ඉඩම් කැබලි දෙකක් ඉතා ඉක්මනින් විකිනීමට.
1 ඉඩම – පර්චස් 77.3
2 ඉඩම – පර්චස් 74.8
• බුත්පිටිය හන්දියට(මිරිස්වත්ත – වතුරුගම මාර්ගයට) විනාඩි 1යි
• මිරිස්වත්ත හන්දියට(නුවර – කොලඹ ප්‍රධාන මාර්ගයට) විනාඩි 10යි
• ගම්පහ නගරයට විනාඩි 15යි
• නිරවුල් ලියකියවිලි
• පොල් වගාවට අමතරව කොස්, දූරියන්, කෙසෙල්, ගම්මිරිස් ආදී භෝග ද ඇත
පර්චස් 152.1 මුලු වටිනාකම – මිලියන 22 හෝ ඉහළම ඉල්ලුමට
වැඩි විස්තර සදහා අමතන්න: 0705962477