Private
11 months ago
339 Views

House for sale at Haragama

House
Rs11,000,000
Bedrooms: 4
Bathrooms: 2

හාරගම ගුරුදෙණිය 

 

☺🤝නුවර රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයට 100m 

 

නිවසේ විස්තර 👇

 

✴සම්පූර්ණ නිවසම සිවිලිම් ගසා ටයිල් කර ඇත

 

✴ නිදන කාබර 4 (සම්පුර්ණයෙන්ම සිවිලිම් ගසා ටයිල් කර ඇත)

 

✴ඉතා හොද ඉඩ කඩක් ඇති ටයිල් අල්ලා සිවිලිම් කර ඇති සාලය (පොටෝස් මගින් දැක ගත හැක ☺)

 

✴කුස්සිය (,,)

 

✴ නිවසේ ඇතුලත නාන කබරයක් සහා නිවසේ පිටතද තවත් වැසිකිලියක් තිබේ.

 

ගරාජ් එකකින් සමන්විත මෙම නිවස පර්චස් 8.75ක ඉඩමක සාදා ඇත.

 

මෙම නිවස විකුණන මිල 💰වන්නේ රු ලක්ෂ 110

ක් පමනී 🤝.

 

පින්තූර මගින් නිවසේ වටිනාකම නිවරැදිව නොපෙනෙනු ඇත 😔🖐

 

ගැනුම් කරුවනී ඔබට පැමින නිවස හොදින් පරික්ෂා කර මිල සාකච්චා කර ගැනිමට ඔබට ආරාධනා කරමි ☺❤.

 

අමතන්න [hidden information]

Whatsapp

0764185526

0754185524

 

ඔබට ස්තූතියි 🙏

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.