Private
10 months ago
138 Views

Valuable Land For Sale in Bandarawela town

Land
Rs684,000,000
Land Size: 228.00Perches

සම්පූර්ණ ඉඩම පර් 228, සින්නක්කර නිරවුල් ඔප්පු ඇත. (නිරවුල් බව සහතික කල හැකි සියළුම ලියවිලි එනම් සැලැස්ම, විදී රේකා සහතික, පැටිකිරිය සියල්ල සකස්කර ඇත.) තෙකලා විදුලිය, ළිං ජලය සහ ඇළමාර්ගය මගින් ජලය ලබාගැනීමේ පහසුකම් ඇත. ඉඩමේ එක් පැත්තක් කොළබ බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති අතර, අනික් පැත්ත ඇටම්පිටිය මාර්ගයට සම්බන්ධ වන අඩි 25 පළල මාර්ගයට මුහුණලා ඇත.  බණ්ඩාරවෙල නගර සිමාවේ පිහිටා ඇත. බණ්ඩාරවෙල නගරයට 1 km. තක්ෂේරු වටිනාකම පර් එකක් ලක්ෂ 42 වන අතර, විකුණුම් මිල පර් එකක් ලක්ෂ 30 වේ.  දැනට ගණුදෙනුවක් සදහා අවශ්‍ය සාකච්ඡා සිදුවෙමින් පවතී. විමසීම් 070 4 244 22

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.