Private
9 months ago
121 Views

Land for sale at minuwangoda

Land
Rs3,000,000
Land Size: 10.00Perches

🛤අගනා ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට 🛤

 

⭕බස්නාහිර පළාත 

⭕ගම්පහ දිස්ත්‍රික්කය 

 

♦ළඟම නගරය  මිනුවන්ගොඩ යි.

 

🔸වැගොව්ව  අම්බලම ආසන්නයේ

🔸කුරුණෑගල , කොළඹ 5 බස් පාරට නුදුරින් 

🔸නිට්ටඹුව ,කටුනායක මාරිගයට ආසන්නව ඉඩම පිහිටා ඇත.

 

🔲.කොළඹ ,ගම්පහ ,මීගමුව ,නිට්ටඹුව යන නගරවලට  පැය 1/2  ළඟාවිය හැක.

 

🔲කටුනායකට  විනාඩි 10 දුරක් ඇත.

 

✨මිනුවන්ගොඩ නගරයේ 

 රෝහල,උසාවිය,පොලිසිය , ප්‍රධාන පාසල් ආසන්නයේ පිහිටා ඇත.

 

🔸ප්‍රාදේශීය සභා අනුමැතිය  ද ලබා දී ඇත .

 

🔹ප‍ර්චස් 10 යි.

🔹මිල ලක්ෂ 30 යි.

    (මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .)

 

☎0762540204☎

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.