Private
8 months ago
106 Views

house for sale ragama

House
Land
Rs11,000,000
📌️මෙම දෙමහල් නිවස විකිණීමට ඇත..🏡️
📌️රාගම දඹුව ග්රාමයේ පිහිටා ඇත..
📌️රාගමට,රාගම මහා රෝහලට 1 1/2 km
📌️පර්චස් 5 යි
🏡️පහත මහල 👇
📌️කාමර 02
📌️සාලය
📌️මුලුතැන්ගෙය
📌️නාන කාමරය
📌️ජල,විදුලිය,ගේට්ටුව සහා වාහන නවතා තැබිමේ පහසුව වෙනම ඇත..
🏡️ඉහත මහල 👇 ( කුලියට දීම සදහා සකසා ඇත)
📌️කාමර 01
📌️සාලය
📌️මුලුතැන්ගෙය
📌️නාන කාමරය
📌️ජල , විදුලිය ගේට්ටුව සහා වාහන නවතා තැබිමේ පහසුව වෙනම ඇත…
🏡️තවද එක් අයකෙට පමණක් නැවතිමට හැකි වන පරිදි සකසා ඇත..(ඇනෙක්ස් එකක්)
📌️කුලියට දිමේ නිවාස දෙකට හා අනිත් නිවසටම වටතාප්ප ගේට්ටු දමා ඇත..
📌️මිල ලක්ෂ 110
📌️මිල ගනන් සාකච්ඡා කරගත හැක..
📌️බෝකර්වරුන් අනවශ්යයි..
📌️අමතන්න 0774957370 / 0764957370

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.