
හදිසි මුදල් අවශ්
යතාවයක් නිසා මිල අඩු කර ඉක්මනින් විකිනීමට ඉතා වටිනා ඉඩමක්


කුරුණෑගල-දඹුල්ල පාර තෝරයාය.ප්
රධාන පාරේ සිට 3 වන ඉඩම(ප්
රධාන පාරෙ සිට මීටර් 50)


කුරුණෑගල නගරයට විනාඩි 5යි.

පර්චස් 25යි(පර්චස් 12.5 කොටස් වශයෙන්ද මිලදිගත හැක)


හදිසි මුදල් අවශ්
යයතාවයක් මත විකුනන මිල පර්චසය රු.ලක්ෂ 3.80 ක් වන අතර වර්තමානයේ පවතින මිල පර්චසය රු.ලක්ෂ 5.50ක් පමණ වේ.


මුළු වටිනාකම රු.ලක්ෂ 95 ක් වන අතර,ලක්ෂ 40 ට වැඩි මුදලක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවා භුක්තිය ලබාගත හැකිය. ඉතිරිය සාකච්ඡා කරගත් කාලයක් තුළ කොටස් වශයෙන් හෝ රජයේ බැංකු වාරිකයක් ලෙස ගෙවිය හැකිය.(නීතිමය ගිවිසුමක් මත)

විමසීම්
0711642597(Whatsapp/Normal)

යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 3යි.

කුරුණෑගල-දඹුල්ල මාර්ගයේ පැය 24 පුරාම (කොළඹ,යාපනය,අනුරාධපුර,පොළොන්නරුව,කදුරුවෙල,වවුනියාව) ඕනම බස් සේවාවන් ලබා ගත හැකිය.

මුත්තෙට්ටුගල දුම්රි ස්ථානයට විනාඩි 4යි.

කුරුණෑගල සියලුම පුද්ගලික හා රජයේ පාසල්වලට ඉක්මනින් ලඟා විමේ හැකියාව ඇත.

කුරුණෑගල මහා රෝහල ඇතුලු පුද්ගලික රෝහල් හා ආයුර්වේද
රෝහලට විනාඩි 7කි.

අධ්
යාපන පහසුකම් සඳහා අවශ්
ය සියලුම ආයතන හා පාඨමාලා ආයතන සඳහා ඉක්මනින් ලඟාවීමේ හැකියාව ඇත.

සියලුම බැංකු පහසුකම් හා වානිජ -වෙළඳ පහසුකම්වලින් සමන්විතය.

රජ මහ විහාර,පන්සල්, පල්ලි,කෝවිල්,මස්ජිත අවට පිහිටා ඇත.