1 පර්චස් – 150,000
⛔අඩුම මිල සහිත වටිනා ඉඩමක්
කුරුණෑගල හිරිපිටිය පාරේ ප්‍රධාන මාර්ගයේ පර්චස් 30 විකිණීමට ඇත.
🌴පොල් ගස් ඇත
🏠 පදිංචියට මනරම් නිස්කලංක පරිසරයක් වේ
විදේශ ගත වීමට ඇති බැවින් හැකි ඉක්මනින් දෙනු ලැබේ
Call – 0728633759
Δ