Private
8 months ago
86 Views

house for sale at kelaniya

House
Rs16,500,000
Bedrooms: 3
Bathrooms: 2
🍁 ලක්ෂ 165 🍁 කොළඹට තනි බසයෙන් ප්රවාහන පහසුකම් ඇති කැලණි විහාරයට කිට්ටුව පර්චස් 20 ක පිහිටි තනිමහල් නිවස විකිණීමට ☎️ 077 19 88 741
🔹 කාමර 03 (එක් කාමරයක් ස්ලැබ් දමා
කුලියට දිය හැකි ලෙස සාදා ඇත)
🔹 බාත්රූම් 02 (Attach Bathroom)
🔹 සාලය
🔹 කෑමකාමරය
🔹 මුළුතැන්ගෙය
🟥 වට තාප්ප සහ ගේට්ටු දමා ඇත
🟥 ලිං ජලය
🟥 වාහන නැවතීමේ පහසුකම
🚘 නිවසට අඩි 12 පාර (20m)
🔸 බස් පාරට 300 m
(කොළඹ / ගම්පහ / පූගොඩ /
දෙකටන / මල්වාන / වැලිවේරිය
යන නගරවලට තනි බසයෙන්
ගමන් කළ හැකිය)
🔸 මාකොළට 2 km
🔸 කැලණි විහාරයට 3 km
🔸 මානෙල්වත්ත ජපන් පන්සලට 1 km
🔸 ආසියාවේ එකම බෞද්ධ විශ්ව විදයාලයට 1 km
🔸 කැලණිය Water World එකට 600 m
🔸 කඩුවෙල අධිවේගී පිවිසුමට 2.5 km
🟥 ජාතික පාසල්, කායවර්ධන මධ්යස්ථාන, සුපිරි වෙළඳසැල්, සතොස සහ සියලුම නාගරික පහසුකම් අතළඟින් ඇති මෙම නිවස මිලට ගැනිමට අදම කතා කරන්න 🔴 077 19 88 741 🔴
💰 මිල ලක්ෂ 165
⛔ 077 19 88 741
🔥🔥ඉඩමක්, නිවසක් හොයන ඔබට වැදගත් වෙයි කියල හිතනවනම් දැන්ම අපව සම්බන්ධ කර ගන්න ☘️ තවත් ඉඩම් හා නිවාස පිළිබද වැඩි විස්තර දැන ගැනීමට අපගේ Facebook පිටුවට පිවිසෙන්න 👉 ගනුදෙනුවකට එහා ගිය හිතවත්කම 💚 Gamage Properties 👈 +94771988741🛑

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.