ප්‍රධාන මාර්ගයට මුහුනලා ❤
120 ප්‍රධාන බස් පාරට 800m නුදුරින් සුන්දර නිස්කලංක පරිසරයක මෙම නිවස පිහිටා ඇත.
🌺 කොළඹ දිස්ත්‍රික්කයට අයත්
🌺 බස් යන කාපට් මාර්ගයක් ආසන්නව
🌺 කහතුඩුව අධිවේගී මාර්ගයට 2km
🌷 ඉඩම පර්චස් 10
🌷 සින්නක්කර නිරවුල් ඔප්පු
💘 විශාල කාමර 3
💘 bathroom 02
💘 මැද මිදුලක්ද සහිතයි
🏠 නිවස විශාල කර ගැනීමේ හැකියාව
🚙 එම ඉඩමට වෙන්වු වෙනම අඩි 22 පාරක්ද ඇති බැවින් නිදහසේ පාරේ වුවද වාහන ගාල් කරගත හැක..
🏠 නිදහස් නිස්කලංක පරිසරය ..
💘 වාහන 4ක් (ඉඩමෙ) උවද ගාල් කිරීමේ හැකියාව
💘 Open pantry
🌷65% ක් 70%ක් පමණ මුලිකව ගෙවා ඉතිරිය ඔබට පහසු ලෙස ගෙවීමේ හැකියාව…
🎁💕 මිල ලක්ෂ 198 ආසන්නව. (මිල 225 සිට අඩු කලා..) ඉක්මනින් වෙන්කරවා ගන්න..
❤. ඔබගේ මිලක් ඇත්නම් , සාකච්ඡා කල හැක (කිසිම පැකිලමකින් තොරව ඔබගේ අදහසට සවන් දී සලකා බැලිය හැක)
🏠ඉඩම් , වාහන , නිවාස සමග හුවමාරුවද සලකා බැලේ.. පැමිණ නිවස බලා සාකච්ඡා කර ගත හැක..
🎁 අවශ්‍යනම් පරච් 5,6,7 ආදී ප්‍රමානවලින් දැනට මාගේ පවතින ඉඩමක ( ගෝනපල කැන්ටබරි ව්‍යාපෘතිය ආසන්නයේ .. එනම් ගෝනපල හන්දියෙන්ම.. 120 පාරට 300m යි) ඔබට ගැලපෙන පරිදි ඉදිකර දිය හැක.
අයිතිකරු – 0777910728 (කෝසල පතිරණ)