Private
8 months ago
179 Views

land for sale at rambukkana

Commercial
Land
Tourism
Rs37,800,000
Land Size: 2,240.00Perches

රබුක්කන පත්‍තම්පිටියේ සිට 1.5km දුරින් පිහිටි මෙම ඉඩම  විකිනීමට ඇත.   වසරකින් කුරුදු කැපිය හැකිය කුරුදු අක්කර 5ක් සහ රබර් අක්කර 5කි.  නිවාඩු නිකේතනයක් සදහා ඉතාමත් යෝග්‍ය දර්ශනීය පරිසරයකින් යුක්තයි.
සින්නක්කර ඔප්පු
 
මුලු ඉඩමේ ප්‍රමාණය අක්කර 14කි
අක්කරයක මිල ලක්ෂ 27 කි
 
රබර් ශීට් සැකසීම සදහා අවශ්‍ය සියලුම උපකරණ ඇත . කුඩා නිවසක්ද සහිතයි වගා ලිං ඇත
ඉඩමටම මාර්ගය ඇත
මුදල් හදිස්සියක් මත විකුණමි
වසරකින් කුරුදු ආදායම් සහිතයි
0740190176

video ⬇️👇

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.