කුරුණෑගල නගරයෙන් අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවාස 02ක් එකට

( යන්තම්පලාව )

පර්චස් 33 යි

සින්නක්කර ඔප්පු

නිදන කාමර 06 යි

ඇට්ටෑච් බාත්රූම් 02 යි

සාල 02 යි

මුලුතැන්ගෙවල් 02 යි

ලිං ජලය හා නල ජලය , විදුලිය ඇත

මුලු නිවසෙම බිම ටයිල් අතුරා පිනිෂින් වහලය ගසා ඇත.

ප්
රධාන පෙලේ පාසල් , බැංකු ,සුපර්මාකර්ට් ඇතුළු සියලුම පහසුකම් අතේ දුරින්


මෙම නිවස පවුල් දෙකකට වෙන වෙනම කුලියට ලබා දී හෝ ආදායමක් ලබා ගත හැක…

කුරුණෑගල නගරයට දුර 2km යි.

පුත්තලම,කුරුණෑගල මාර්ගයට දුර මීටර් 400 යි.

මිල ලක්ෂ 390/= යි
( මිල ගණනක් සාකච්ඡා කරගත හැක )

විමසීම්

076 641 0145 whatsapp or call
( බෝකර් මහත්තුරු අනවශ්යයි )