

ලක්ෂ 42 ට කුලියාපිටිය කිතලව ප්
රදේශයේ අලුතින් ඉදිකෙරූ නිවසක් ඉක්මණින් විකිණීමට


පර්චස් 15 යි

සින්නක්කර ඔප්පු

නිදන කාමර 04 යි

සාලය

කෑම කාමරය

මුලුතැන්ගෙය

ජලය හා විදුලිය

කුලියාපිටිය,කුරුණෑගල බස් මාර්ගයට දුර මීටර් 750 යි

කුලියාපිටිය විනාඩි 10 යි

නාරම්මලට විනාඩි 15 යි

නාකලගමුව අධිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 20 යි


මිල ලක්ෂ 42/=

බැංකු ණය ලබා ගැනීමේ හැකියාව ඇත

විමසීම්

076 641 0145 whatsapp or call
( බෝකර් මහත්තුරු අනවශ්යයි )