Home Search Results House Land Colombo Kolonnawa වටිනා ඉඩමක් සමග කුඩා නිවසක් හා බෝඩිං කාමර 04 ක් ඉක්මණින් විකිණීමට
Private
8 months ago
83 Views

වටිනා ඉඩමක් සමග කුඩා නිවසක් හා බෝඩිං කාමර 04 ක් ඉක්මණින් විකිණීමට

House
Land
🤩😍 කොළොන්නාව ප්රදේශයේ වටිනා ඉඩමක් සමග කුඩා නිවසක් හා බෝඩිං කාමර 04 ක් ඉක්මණින් විකිණීමට 👇
🍁🍁 ඉඩම ආසන්නව කර්මාන්තශාලා විශාල ප්රමාණයක් ඇති නිසා බෝඩිං කාමර ඉදිකිරීමට වඩාත් සුදුසුයි
☘️ පර්චස් 34 යි
☘️ නිරවුල් ඔප්පු
🚍 අඹතලේ පරණ පාරට මීටර් 150 යි
🚍 ගල්වාන හන්දියට මීටර් 350 යි ( කොළඹ – මොණරාගල,කඩුවෙල,රත්නපුර බස් මාර්ගයට )
🏢 කොළොන්නාව ආසනයේ ලොකුම පෙට්රල් ශෙඩ් එකට මීටර් 300 යි
🏥 IDH උණ රෝහලට,මුල්ලේරියාව දිසා රෝහලට ඉතා ආසන්නව
🛣️ කොළඹ මාතර හයිවේ එකට 1.5km යි
🤩 ඉඩම ආසන්නව තේකොල ෆැක්ට්රි,ඇගලුම් කර්මාන්තශාලා රාශියක් තිබේ,කාමර සාදා කුලියට දීමට සුදුසු පරිසරයකි
🤩 ගං වතුරින් වත්ත මෙතෙක් යට වී නැත
☺️මීටර් 100 ක් පමණ දුරින් භාවනා මධ්යස්ථානයක් සහ වෙඩින් හෝල් එකක් ඇත
😍😍 පර්චස් 01 ක මිල 8.50 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැක )
📲 විමසීම් 👉 076 641 0145 whatsapp or call
Facebook group link 👇

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.