කඩවත, කිරිල්ලවල, ඉදිගහමුල හන්දියේ නුවර පාරට ඉතා ළඟින් වෙල්යායකට මායිම්ව පර්චස් 09 ක ඉඩමක් විකිණීමට ඇත. පුළුල් මාර්ග පද්ධතිය, දෙපැත්තකින් තාප්පය බැඳ ඇත, නිරවුල් ඔප්පු, නුවර පාරට මීටර් 150 යි. පර්චස් 01 ක් 925000/= යි.
0716893795
Δ