Home Search Results House Land Gampaha Gampaha City 🏡 *අගනා නිවසක් සහ ඉඩමක් විකිණීමට!* 🏡
Private
8 months ago
83 Views

🏡 *අගනා නිවසක් සහ ඉඩමක් විකිණීමට!* 🏡

House
Land
Rs17,500,000
*අගනා නිවසක් සහ ඉඩමක් විකිණීමට!* 🏡
💥බස්නාහිර පළාත🏡
💥ගම්පහ දිස්ත්රික්කය
✅
සියලුම බැංකු, රජයේ පාසැල්, රෝහල් සදහා කිමී:3.
අත්යාවශ්ය සියලු වෙළද හා සේවා ස්ථාන ඉඩම ආසන්නයේම පිහිටා ඇත.
✨ළඟම නගරය ජා ඇළ.
💠කාපට් මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
🌀නිවසේ බිම් මහල පමණක් වැඩ නිමාකර ඇත.
♦️ඉඩමේ සිට,
🔲ජා-ඇළට නගරයට 3km යි.
🔲කොළඹ මීගමුව ප්රධාන පාරට 1.5Km යි.
🔲කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට 3km යි.
🏠නිවසේ,
(බිම් මහල සම්පූර්ණයි)
🔸විශාල සාලය ( සම්පූර්ණ ටයිල් )
🔸නිදන කාමර 2
🔸කඩ කාමරය
🔸නාන කාමරය
🔸නිවසින් පිටත වැසිකිලිය
🔸කෑම කාමරය සහ මුළුතැන්ගෙය ඇත.
🔹විදුලිය💡සපයන මාර්ග 2ක් ඇත.
🔹නළ ජලය🚰සහ ළිඳක්🏟️ ඇත.
🔹ඉඩම වටා තාප්පය සහ ගේට්ටු 2 ක් ඇත.
🌳ගෙවත්තේ,
• කොස් ගස් 2
• පොල් ගස් 2
• අඹ
• කිලෝ පේර
• ඇබරැල්ලා
• කටු අනෝදා
• අලි පේර
• කෙසෙල් ගස් ඇත.
📐 *ඉඩම – පර්චස් 14*
💰 මිල ලක්ශ 175 යි.
💰 *මිල සාකච්ඡා කරගත හැක*
📞 *දුරකථන අංක:*
0716893795

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 9 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.