ආයෝජන සඳහා නිවාස ඉඩම් සොයන ඔබට මෙන්න මහඟු අවස්ථාවක්.
කිරිබත්ගොඩ නගරයේ නිවාස 06 කින් සමන්විත තට්ටු 03 නේ ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.
පර්චස් 30 යි.
කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට මීටර් 50 යි, පුළුල් මාර්ග පද්ධතිය, වාහන විශාල ප්රමාණයක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත.
අමතර පන්ති පැවැත්වීම සඳහා කදිම ස්ථානයකි.
කෝටි 30 යි (මිල ගණන් කතා කර ගත හැක).
0716893795