කොළඹ නුවර ප්රධාන මාර්ගයට මීටර් 100 ක් දුරින් අලුතින් ඉදිවන නව නිවස විකිණීමට.

නිදන කාමර 3 යි.

බාත්රූම් 1

සලය

මුලුතැන්ගෙය

පර්චස් 12.5 යි.

නිවසටම අඩි 18 මාර්ගය

නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු හා සියලුම අනුමත පිඹුරුපත් හා ලියකියවිලි.

බැංකු ණය පහසුකම් ඇත.
මිල ලක්ෂ 130 යි.
දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
EE-H-KK 7917
වැඩි විස්තර සඳහා විමසීම්
Kavishka _ 0706808809