පර්චස් 13 ක ඉඩම ලක්ෂ 9 යි

වේයන්ගොඩ අල්ගම ප්රධාන බස් මාර්ගයට ලගින් දෙබැහැර ප්රදේශයෙන් පර්චස් 13 වටිනා බිම් කොටසක් ඉක්මනින් විකිනීමට .

ලක්ෂ 9 යි ( පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)

වේයන්ගොඩ අල්ගම ප්
රධාන බස් මාර්ගයට 1.5Km

උල්පත් ජලය,විදුලිය සහිතයි

අඩි 20/15 මාර්ගය

නිරවුල් ඔප්පු
EE SA L- 5952
වැඩි විස්තර සදහා විමසිම්
Easy Ever (Pvt) ltd
0778086004 whatsapp
0714600305