Private
8 months ago
91 Views

Land sale at Gampaha

House
Land
Rs27,500,000
Land Size: 5.00Perches
◉✿ ගම්පහ දිස්ත්රික්කයෙන් අක්කර 5ක ඉඩමක් විකිණිමට ✿◉★—★කාපට් යෙදු මාර්ගය 500M දුරක් ඉඩම දිගටම මාර්ගය මායිම්ව පිහිටි සුවිශේෂී ඉඩම අඩුම මිලට★—★
✴️ නිට්ටඹුව ඌරාපොලට හරහා රුවන්වැල්ල පාරට 200M
✴️ ඌරාපොලට නගරයට 4 KM
✴️ නිට්ටඹුව නගරයට 8 KM
✴️ ඉඩම දිගටම පිහිටි අඩි 20 පිවිසුම් මාර්ග
♻️ ඉඩමෙහි,
🏚️ පැරණි නිදන කාමර 3ක නිවස
🍒රඹුටන් ගස් 65ක්
💧නොසිදෙන දිය උල්පත
🌴 පැල පොල් ගස් 120ක්
* 🔵🚰 ලිං ජලය 💡විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ දිස්ත්රික්කයෙන් ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜
* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 15 පාර.
💰මිල ලක්ෂ 275 යි
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
EE-KO-L 6277
Easy Ever Real Estate
Kosala
WhatsApp – 📞 – 0762155560

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 9 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.