Private
8 months ago
84 Views

House & Land for sale at Kuliyapiriya

House
Land
Land Size: 44.00Perches

🏡️My Dream🏠️

කුලියාපිටිය හා නාත්තන්ඩිය නගරයට මැදිව උඩුබද්දවට අයත් ප්‍රධාන පාරට මුහුණලා ඇති නිවස හා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

 

🔰පර්චස් 44 ක පුළුල් ඉඩම ඇත.

🔰නිවස ඉතා හොද මට්ටමකින් නිමවා ඇත.

🔰92 කුලියාපිටිය – කොලඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත.

🔰කුලියාපිටිය නගරයට 13 Km ( 20 මිනිත්තු)

🔰නාත්තන්ඩිය නගරයට 12Km ( 20 මිනිත්තු) 

🔰රජයේ පාසල, රජයේ රෝහල්, ආගමික ස්ථාන ඉතාමත් ආසන්නව පිහිටා ඇත.

🔰ජලය හා විදුලිය ඇත.

🔰නිවස පිටුපස මනරම් වෙල් යාය ඇත.

🔰ගංවතුර, වතුර ගැලීම් කිසි විටෙක සිදු නොවේ.

🔰ව්‍යාපාර ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සුදුසු ඉඩ ප්‍රමාණයකින් සමන්විතය.

 

 ❇️හදිසි විදේශගත වීමක් නිසා ඉක්මනින්ම විකුණනු ලබයි.

❇️පිරිසිදු ඔප්පු ඇත.

❇️වාසයට මෙන්ම  ව්‍යාපාර සඳහා වඩාත් යෝග්‍යී වේ.

 

💲පර්චසය ලක්ෂ 5කි.

💲ඉඩමෙහි වටිනාකම සාකච්ඡා කර ගත හැක.

📱 0774254774 whatsaap

☎️ 0772973706 අසංක 🤵

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.