🔴 මිල ලක්ෂ 39 යි.
කොළඹට ලගින්ම ගම්පහ බෝඩරෙන් සුන්දර දුනුමාල ඇල්ලට ආසන්නයෙන් ඇල පාරකට හා කාපට් මාර්ගයකට මායිම් පොල්,ගම්බිරිස්,තේ,පුවක් වැනි බෝගවලින් සමන්විත පර්චස් 110 සාරවත් ඉඩම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් විකිනීමට .
💰මිල ලක්ෂ 39
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
💠 සංචාරක කර්මාන්තයට,පදිංචියට,වගාවකට සුදුසු සුපිරි ඉඩමකි.
🌐 අඩි 20 පුලුල් මාර්ගය
🌐 උල්පත් ජලය විදිලිය සහිතයි
🌐 නිරවුල ඔප්පු
EE SA L- 6519
වැඩි විස්තර සදහා විමසිම්
Easy Ever (Pvt) ltd
Sahan Malinda
0778086004 whatsapp
0714600305