Private
8 months ago
89 Views

Land for sale at Gampaha

Land
Land Size: 31.00Perches

ගම්පහ නගරය අස්ගිරි වල්පොල ප්‍රදේශයෙන් උඩුගම්පොළ කිරිඳිවිට ප්‍රධාන මාර්ගයට ඇවිද යන දුරින් පදිංචියට පර්චස් 31 ක වටිනා නේවාසික බිම්කොටසක් විකිණීමට.

 

🛣️ උඩුගම්පොළ කිරිඳිවිට මාර්ගයට මීටර් 100 යි. 

🏙️ ගම්පහ නගරයට 4Km

 

📑 නිරවුල් අයිතිය සින්නකර ඔප්පු.

🏦 බැංකු ණය පහසුකම්.

💡 විදුලිය 🚰 ළිං ජලය 

🏞️ පර්චස් 15.5 කොටස් 2 යි. 

 

💰 පර්චසය 340,000/= 

🤝 දේපල පරීක්ෂා කිරීමෙන් පසු ගැණුම්කරුවන් සඳහා පමණක් මිල ගණන් සාකච්ඡා කල හැක.

EE_KK_L_ 6469

 

Easy Ever Real Estate 

Kavishka _ 070 680 8809

 

#landforsale #gampaha #gampahadistrict #ඉඩම් #forsale #ගම්පහ #විකිණීමට #Udugampola #kotugoda #Ekala #Jaela #minuwangoda #diulapitiya #API #Kandana #kurunagala #Warakapola #colombo

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 9 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.