Private
8 months ago
94 Views

Land for sale at Mirigama

Land
Land Size: 100.00Perches

මීරිගම කොස්ඇටදෙනිය ප්‍රදේශයෙන් පොල් කොස් දෙල් ආදී ගස්වර්ග වලින් සමන්විත පර්චස් 100 ක ඉඩමක් විකිණීමට.

 

🔵පර්චසය 78,000/=

( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )

 

🔵 මීරිගම මීගමුව ප්‍රධාන පාරට 1.5 km

🔵 ගනේගොඩ දුම්රිය නැවතුමට 2 km

🔵 පස්යාල ගිරිඋල්ල ප්‍රධාන පාරට 2.5 km

🔵 මීරිගම නගරයට විනාඩි 10

🔵 මීරිගම හා පල්ලෙවෙල Highway පිවිසුමට විනාඩි 10 යි

 

💧 ජලය

⚡විදුලිය 

📃 සින්නක්කර ඔප්පු 

🏬 බැංකු ණය පහසුකම් 

🛣 පුලුල් මාර්ග 

EE/KM/L- 6505

 

වැඩි විස්තර සදහා

Team Easy Ever 

Kasun – 0703364336

Call / WhatsApp

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 9 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.