Private
8 months ago
87 Views

House for sale at matale

House
Rs10,000,000
Year Built: 3

🏖️️🛖🛖🛖🛖🛖

 

කුරැණැගල  ඉබිබාගමුව  කිරිදිගල්ල  බස්පාරට m 50

 

පර්චස් 18

 

සාලය 

 

🌻ඇතුලත මුළුතැන්ගෙය

🌻පිටත මුළුතැන්ගෙය

🌻නිදන කාමර 4 ක්

🌻නාන කාමර 2 ක්

🌻පිටත වැසිකිලි 1 ක් ඇත

🌻වාහනය නිවසටම ගත හැක.

 

🌻මාතලේ කුරුණෑගල ප්‍රධාන මාර්ගය පෙනෙන දුරින්  m 50

🌻දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 2km තල්ගොඩපිටියට

 

🌻ඉබ්බාගමුවට 4km

🌻රිදීගමට 4km

 

🌻පාසල් ඇතුළු රජයේ ආයතන ආසන්නයේ පිහිටා ඇත

 

*🌹🌹🌹********** මිල ලක්ෂ 100 **********

🌹🌹පැමින බලා ම්ල සාකච්ඡා කර ගත හැක .

.සතියේ දින වල සවස 3 පසුව හා සති අන්තයේ නිවස බැලිමට හැක..🌹🌹

 

🙏🙏නිවස පිළිබඳ තොරතුරු දැනගැනීමට අමතන්න

0702793445 whattsapp or normal suraj

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 9 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.