ශ්‍රී ලංකා දේපල වෙබ් අඩවියේ ඔබට මේ අප්‍රේල් මාසයේ බ්‍රෝකර් ඒජන්සියක් විදියට ලියාපදිංචි වීමේදී රු.50,000.00 ක් වටිනා LIFE TIME MEMBERSHIP එකක් 100% නොමිලේ ලබා ගත හැකිය. මෙහිදී ඔබට ඕනෑම දැන්වීම් ප්‍රමාණයක් පල කිරීමට අවස්ථාව ලැබෙනවා. 2027 වන විට ලංකාවේ වැඩිම දේපල ප්‍රමාණයක් ඇතුලත් වෙබ් අඩවිය වීමට අප කණ්ඩායම කටයුතු කරන අතර ඉන් ඔබගේ දැන්වීම් සදහා විශාල ගැනුම්කරුවන් ප්‍රමාණයක් සම්බන්ධ වනු නොඅනුමානයි. මෙහි වඩාත්ම විශේෂත්වය වන්නේ SLP.LK වෙතින් මෙම සේවාවන් සදහා කිසිදු මුදලක් අය නොකිරීමයි.

ලියාපදිංචි විම


1. WWW.SLP.LK වෙත පිවිසෙන්න.

2. REGISTER බටනය ඔබන්න.

3. ඔබේ තොරතුරු ඇතුලත් කරන්න.

4. BUSINESS ගිණුම තෝරන්න.

5. වට්ස්ඇප් සම්බන්ධතා ක්‍රියාත්මක කරන්න.

6. අප ආයතනයේ නීතිරීති හා ප්‍රතිපත්ති වලට කියවා එකග වන්න.

GOOGLE ගිණුමෙන් ලියාපදිංචි වීම


ඉහත බටනය එබීමෙන් ඔබට GOOGLE ගිණුම හරහා ලියාපදිංචි විය හැකිය. ඉන් අනතුරුව ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න.

© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.