Home Search Results House Kurunegala Narammala අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට
Private
8 months ago
79 Views

අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට

House
Rs37,000,000
Bedrooms: 4
Bathrooms: 2
Property Size: 3,868.00 ft²
🥰 ලක්ෂ 370 යි ( මිල අඩුකර නැවත පලකිරීමක් )
😍🤩 නාරම්මල – කුලියාපිටිය ප්රධාන බස් මාර්ගයට ආසන්නව හොරොම්බාව දංගොල්ල ප්රදේශයේ අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට 👇
😍😍 ජීවිත කාලයටම විදුලි බිලක් නොගෙවා ජීවත්වීමට පුලුවන් නිවසක් 🥰🥰 සෝලා පැනල් මගින් විදුලිය
🚍 නාරම්මල – කුලියාපිටිය ප්රධාන බස් මාර්ගයට දුර මීටර් 100 යි
🚍 වාරියපොල- නාරම්මල මාර්ගයට මීටර් 300 යි
🏫 නාරම්මල නගරයට විනාඩි 10 යි
🏫 කුලියාපිටිය නගරයට විනාඩි 15 යි
🏥 කුලියාපිටිය විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයට විනාඩි 10 යි
🏫 පාසල්,පල්ලි,පන්සල්,සුපර්මාර්කට්,රජයේ ආයතන ඇතුළු සියලුම පහසුකම් ඉතා ආසන්නව 😍
🏠️ පහල මහල 1978.00 sqft
🏠️ ඉහල මහල 1819.00 sqft
🏡️ ඉඩම පර්චස් 30 යි
🏡️ සින්නක්කර ඔප්පු
🏡️ නිදන කාමර 04 යි ( විශාල )
🏡️ ආලින්දය
🏡️ කෑම කාමරය
🏡️ මුළුතැන්ගෙය
🏡️ නාන කාමර 02 යි ( විශාල )
🏡️ විශාල විවෘත බැල්කනි ( 26′.10″ × 16′.9″ / 10.8′ × 4.6″ / 16′ × 7″ )
🏡️ වැරැන්ඩා ( 22′.2″ × 17′.7″ )
🏡️ ඉඩම වටා වට තාප්පය ඉදිකර ගේට්ටුව සවිකර ඇත
🏡️ CCTV කැමරා පද්දතිය
🏡️ පොල් ගස් 04 යි
🏡️ ලිං ජලය හා සෝලා විදුලිය 3.20kwp
🏡️ මුළු නිවසම බිම ටයිල් අතුරා ෆිනිශින් වහලය ගසා ඇත
👍 බැංකු ණය ලබාගැනීමේ හැකියාව ඇත
🙏 බෝකර් මහත්වරු අනවශ්යයි
📲 විමසීම් 👉 076 641 0145 whatsapp or call
☺️ ඔබට ඉඩමක්,නිවසක් මිල දී ගැනීමට හෝ විකුණා ගැනීමට අවශ්යනම් දැන්ම අපව සම්බන්ධ කරගන්න AD Property sale
📲 0766410145
Facebook page 👇
Facebook group 👇
Youtube channel 👇
Tiktok channel 👇
Instagram channel 👇

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.