තලාව එප්පාවල කැකිරාව ප්‍රධාන මාර්ගයට මුහුණලා රේන්බෝ ෆැශන් ගාමන්ට් එක ඉදිරිපස අක්කර 3.5ක පොල් ඉඩමක් සහිත නවීන නිවසක් සහ ගාමන්ට් එක ඉදිරපසම එම ඉඩමේම ඇති කඩ කාමරයක් ද සහිතයි ඉතාමත් නිස්කලන්ක පරිසරයක් සහා ආදායම් ඉපයීමට ඉතාම කදිම තැනක් 🏡🌱🕊
■ජයභූමි ඔප්පු සහිතයි
■ඉඩම අක්කර 3.5
ක් සහිත පොල් ඉඩමක්
■නවීන මාදිලියේ නිවසක්
+94 71 315 0971
▣නිවස▣
■100°/• වැඩ නිම කර ඇත.
■sqft-2400 නිවස
■සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
■නිදන කාමර 3ක්
■ඉදිරිපස නිදන කාමරයක්
■නාන කාමර 2ක්
■විසිත්ත කාමරයක්
■කෑම කාමරය
■සම්පූර්ණයෙන් වැඩනිමකර කුස්සිය.
■ජල නල විදුලිය සහිතයි
■අඩි 100 නලයක් සහිතයි.
■ඉදිරිපස වාහන කිහිපයක් සදහා ඉඩකඩ ඇත.
■විශාල වැරන්ඩාවක් සහිතයි.
■වාහාන ගරාජයක්.
■ගබඩා කාමර කිහිපයක්ම සහිතයි.
■ප්‍රධාන මාර්ගයට සහ ගාමන්ට් එකට මුහුනලා කඩ කාමරයක්ද සහිතයි.
+94 71 315 0971
▣ ඉඩම▣
■හොද අස්වැන්නක් ඇති ගෙඩි කැඩෙන පොල් ගස් 70කට වඩා ප්‍රමාණයක්
■පැල පොල් ගස්ද සහිතයි
■අල්පෝන්සු සහ වෙනත් අඹ වර්ග ඇති අඹ වගාවක් ඇත.
■හොද වර්ගවල කෙසෙල් වගාවක්ද සහිතයි.
■කුරුදු ගස් කිහිපයක්ද සහිතයි.
■ලිදක් සහ මුලු වත්තටම බට දමා වගා කිරීමට ඉතාමත් පහසු ලෙස සකසා
+94 71 315 0971