Home Search Results Land Monaragala Sewanagala උඩවලවේ අක්කර 2 යුත් අගනා ඉඩමක් විකිනීමට
Private
12 months ago
158 Views

උඩවලවේ අක්කර 2 යුත් අගනා ඉඩමක් විකිනීමට

Land
Rs350

 

උඩවලවේ අක්කර 2 යුත් අගනා ඉඩමක් විකිනීමට තිබේ ගොඩ අක්කර එකහමාරයි මඩ අක්කර බාගයයි ගොඩ සහ මඩ එකටම තනි ඉඩමක් ලෙස පවතී දැනට පොල් සහ ගම්මිරිස් දමා ඇත කුබුර කන්න තුනම වග කරනු ලබයි කෘෂි කාර්මික බිමක්‌ ලෙස,සංචාරක වියාපාරයට,සත්ව ගොවිපාලක් ලෙස, සුර්ය කෝෂ වියපෘතියකට,කුමන හෝ කර්මාන්ත සාලාවක් සදහා සුදුසුයි

නියගයකදී උවද ජලය පවතී ඉතා සුන්දර අලංකාර ඉඩමකි.

වලවේ ගගට 500m

උඩවලවේ වනොද්‍යනයට 4km

උඩවලවේ වැවට 3km

කටුපිල වැවට 1km 

ඇබිලිපිටියට 16km

හම්බන්තොට විනාඩි 40

වලව මෝටර් රථ දාවනපතයට 6km

මත්තල ගුවනතොටුපල, කතරගම, ලුණුගමවෙහෙර, තණමල්විල, ඇල්ල වැනි ස්ථානවලට ඉතා ලගින් පිහිට ඇත.

යෝජිත කාපට් පරාද සහිතයි 

Features

Commercial Property

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Phyco Tiron
Member since: 12 months
User is offline
See all ads
767 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.