
ඉතා සීග්
රයෙන් දියුණු වන කඩවත මාවරමංඩිය නගරයට ආසන්නව අගනා නේවාසික/ව්
යාපාරික බිම් කොටසක් විකිණීමට.

. බිම් කොටසේ ප්
රමාණය පර්චස් 30යි.

. සියලුම සැලසුම් අනුමත අඩි 20 ක පුළුල් කාපටි පාරට මුහුණලා පිහිටා ඇති මෙම බිම් කොටස කොටස් 2ක් ලෙස මිලදී ගැනීමේ හැකියාව ඇත.

. සියලුම නාගරික පහසුකම් විනාඩි 5 ක දුරින්.

.මාවරමංඩිය නගරයට 1.5 km.
බියගම නිදහස් වෙළඳ කලාපයට 3km.
කඩවත අධිවේගය පිවිසුමට 4.5km.

. ප්
රදේශයේ පර්චසයක රජයේ තක්සේරු මිල ලක්ෂ 7 යි.අපගේ විකුණුම් මිල පර්චස් 1ක් ලක්ෂ 5.90 යි.දේපල පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කිරීමට පුළුවන.


ඉතා හදිසි අවශ්
යතාවයක් බැවින් දේපල පරික්ෂා කිරීමෙන් පසු ලැබෙන ඉහලම ඉල්ලුමට

මාවරමන්ඩිය දික්වල පාරේ සිට 700 m

076 845 48 38