Home Search Results House Colombo Kaduwela කඩුවෙල , අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
Private
8 months ago
84 Views

කඩුවෙල , අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.

House
Rs19,500,000
Bedrooms: 3
Bathrooms: 2

කඩුවෙල නවගමුව ප්‍රදේශයේ, කාපට් පාරට මුහුණලා ඉදිවෙමින් පවතින අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.

 

🔹 පර්චස් 12.5 ඉඩම – වට තාප්පය සහ රෝලඩෝ 

🔹 වර්ගඅඩි 1500 – බිම් මහල සම්පූර්ණයි

🔸 නිදන කාමර 3 ( 1 Room A/C)

🔸 සාලය | මුලුතැන්ගෙය | නානකාමර 2 | ගරාජය

🔹 CCTV ආරක්ෂක පද්ධතිය

🔹 අඩි 20 පාරට මුහුණලා

🔹 නල ජලය ලබා දී ඇත

 

📍 නවගමුව නගරයට 800m

📍 නවගමුව පත්තිනි දේවාලයට ඉතා ආසන්නව

📍 කඩුවෙල හන්දියට සහ බියගම පාරට 4km

📍 SLIIT මාලඹේ කැම්පසයට 9km

📍 මාලඹේට 10km

📍 අතුරුගිරිය හා කඩුවෙල අධිවේගී පිවිසුම් මාර්ගවලට අසන්නව

📍 කඩුවෙල අධිවේගී මාර්ගයට ඉතා ආසන්නව

💳 බැංකු ණය පහසුකම් ලබා ගත හැක

 

💰 මිල – රු. 195/= | 19.5 Million (සාකච්ඡා කළ හැක)

EE-H-KK 8340

 

වැඩි විස්තර සඳහා විමසීම් 

Kavishka – 070 680 8809

——————————————————

 

#houseforsale #houseforsalesrilanka #ඉඩම් #niwasa #නිවාස #luxuryhouse #SriLanka #Kaduwela #Nawagamuwa #angoda #kelaniya #colombo #Malabe #athurugiriya #biyagama #කඩුවෙල #බියගම #Hanwella #Rajagiriya #ColomboDistrict #ලංකා #investment #investmentproperty #propertyinvestment #propertymanagement #realestate #realestateagent #forsale

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.