කිතුල්ගල, ගෝනගමුව අක්කර 21 ක ඉඩමක් විකිණීමට ඇත.
වසර 15 ක් පමණ වන මහෝගනී ගස් 3500 ඇත, වැනිලා වැල් 400 ක් පමණ සිටවා ඇත, ස්වභාවික ජල උල්පත, විදුලිය සහ පරිපාලන ගොඩනැගිලි සහිතයි.
බැංකු ණය පහසුකම් ලබාගත හැක, පිරිසිදු මායිම් සහ නිරවුල් ලියකියවිලි.
පාරිසරික සංචාරක නිවාස, පානීය ජල බෝතල් ව්යාපෘති, තේ ගම්මිරිස් වැනිලා සහ වන වගා ආදි වූ ආයෝජනවලට සුදුසුයි.
කොළඹ – හැටන් ප්රධාන මාර්ගයේ බිබිල ඔය හන්දියට කිලෝ මීටර් 04 යි.
75 Million (මිල ගණන් කතා කරගත හැක).
0716893795