Home Search Results House Gampaha Ganemulla ගනේමුල්ල නගරයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට.
Private
8 months ago
76 Views

ගනේමුල්ල නගරයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට.

House
Rs19,500,000
Bedrooms: 4
Bathrooms: 2
ගනේමුල්ල නගරයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට.
✴️ බැංකු , සුපිරි වෙළදසැල් , බස් නැවතුමට , , දුම්රිය නැවතුමට ප්රධාන පාසල් ඇතුලු සියලු පහසුකම් ඇවිදින දුරින් ,
❇️කාමර 4 , බාත්රූම් 2 , සාලය , මුලුතැන්ගෙය , වැරැන්ඩාව , බැල්කනි
🟣 මුලු නිවසම ටයිල්
✳️ පර්චස් 11
✳️ අඩි 12 මාර්ග
✳️තාප්ප , ගේට්ටු
💧නල ජලය / ලිං ජලය
💡විදුලිය , , සින්නක්කර ඔප්පු
📜අනුමත පිඹුරුපත්
බැංකු ණය පහසුකම්
🏡ගෙවත්ත
අඹ , රඹුටන් , ජම්බු ආදී පලතුරු ගස්
💰මිල ලක්ෂ 195/=
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE/KM/H- 4757
වැඩි විස්තර සඳහා අමතන්න
Team Easy Ever
Kasun Madhusankha
070 336 4 336
Call whatsApp
 

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 9 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.