නයිවල වඩුමුල්ල ප්‍රදේශයෙන් අංගසම්පුර්ණ නිවසක් සමග පොල් ඉඩමක් විකිනිමට.
දැනට ගම්මිරිස් වගාවක් ඇත මසකට හොද ආදායමක්
💯 අගවුට් (වල්ලපට්ට) ගස් 50 ක් ඇත .
💸ගම්මිරිස් වලින් වරකට ලක්ෂ 5 ක ආදායමක්💵
🛟 කටුනායක ප්‍රධාන මාර්ගයට 2km
🛟 නයිවල නගරයට 4km
🔆 පර්චස් 76
⏸️ නිදන කාමර 3
⏸️ බාත්රූම් 2
⏸️ මුළුතැන්ගෙය
⏸️ සාලය
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
🚰💡 ණල ජලය / විදුලිය සහිතයි.
🛣️ අඩි 12 පිවිසුම් මාර්ග.
ලක්ෂ 160/=
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.
EE-UP-H-6737
වැඩි විස්තර සඳහා අමතන්න
Easy Ever Real estate
Upul Madushanka
0712212216
#director #houseforsalesrilanka #SriLanka #colombo #idam #niwasa #houseforsale #house #today #sell #home #director #kadawatha #Wattala #negambo #houses #lanka #ඉඩම්