Home Search Results House Land Kalutara Horana නිස්කලංක පරිසරයක අලුත් දෙමහල් නිවසක් විකිණීමට ඇත.
Private
8 months ago
86 Views

නිස්කලංක පරිසරයක අලුත් දෙමහල් නිවසක් විකිණීමට ඇත.

House
Land
Rs25,000,000
Property Size: 2,997.00 ft²
Land Size: 47.04Perches

හොරණ  හදපාන්ගොඩ

ඉක්මනින් විකිණීමට (මිල වෙනස්කර නැවත පළකිරීමකි)

**********************

(පර්චස් 47.04 ඉඩම සමග)

 

හොරණ, හදපාන්ගොඩ

ඉංගිරිය කොළඹ පාරට ආසන්නව

නිස්කලංක පරිසරයක අලුත් දෙමහල් නිවසක් විකිණීමට ඇත.

 

ඉංගිරිය නගරයට විනාඩි 10

පාදුක්ක නගරයට විනාඩි 15

හොරණ නගරයට විනාඩි 25

SLT දුරකථන පහසුකම්, පිරිසිදු ලිං ජලය, නල ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සමග

පොල්, තේ වගාව සහිත ඉඩමක ඇති නිවසකි.

මුළු නිවසම ටයිල් අල්ලා ඇත. ෆිනිෂින් වහල,  දොර ජනෙල් කොස් දැව

බැංකු ණය ලබා ගත හැක.

රජයේ අනුමත කරන ලද සැලසුම් සහිතයි. නිරවුල් ඔප්පු සහිතයි.

බිම් මහල 2570 sqft

උඩු මහල 427 sqft

 

කාමර 3

නානකාමර 1

පිටත වැසිකිළි 1 

 

ලක්ෂ 250 ( නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය)

 

0714280007 whatsapp

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.