⭕️ ප්‍රදේශයේ හීන්දෙනිය සහ මගලෙගොඩ දුම්රිය ස්ථානයට මීටර් 900 ක් දුරින් පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත.
💧 නයිවල හංදියට 2km
💧 වේයන්ගොඩ 3km
♂️ ලිං ජලය
♀️ විදුලිය
💸 මිල 26.50 යි.
(දේපල පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
EE – UP – L- 6935
Easy Ever upul
call /WhatsApp 📲 0712212216
#ඉඩම් #houseforsalesrilanka #kiribathgoda #srilanka #sell #waliweriya #kiridiwela