මාවරමණ්ඩිය නගරය ආසන්නව තට්ටු 02 කේ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
පර්චස් 15.5 යි.
කාමර 05 යි, සාල 02 යි, මුළුතැන්ගෙය, කෑම කාමරය, නාන කාමර 02 යි, බැල්කනිය.
වට තාප්ප ගේට්ටු සහිතයි.
මාවරමණ්ඩිය නගරයට මීටර් 900 යි, පුළුල් මාර්ග පද්ධතිය.
ලක්ෂ 255 යි.(මිල ගණන් කතා කරගත හැක)
0716893795