Home Search Results Land Kurunegala Kurunegala City මිල අඩු කර ඉක්මනින් විකිනීමට ඉතා වටිනා ඉඩමක්
Private
8 months ago
80 Views

මිල අඩු කර ඉක්මනින් විකිනීමට ඉතා වටිනා ඉඩමක්

Land
Rs9,500,000
Land Size: 25.00Perches
🔴හදිසි මුදල් අවශ්යතාවයක් නිසා මිල අඩු කර ඉක්මනින් විකිනීමට ඉතා වටිනා ඉඩමක්🔴
🌟කුරුණෑගල-දඹුල්ල පාර තෝරයාය.ප්රධාන පාරේ සිට 3 වන ඉඩම(ප්රධාන පාරෙ සිට මීටර් 50)🌟
🚗කුරුණෑගල නගරයට විනාඩි 5යි.
⭕පර්චස් 25යි(පර්චස් 12.5 කොටස් වශයෙන්ද මිලදිගත හැක)⭕
💲හදිසි මුදල් අවශ්යයතාවයක් මත විකුනන මිල පර්චසය රු.ලක්ෂ 3.80 ක් වන අතර වර්තමානයේ පවතින මිල පර්චසය රු.ලක්ෂ 5.50ක් පමණ වේ.💲
↪️මුළු වටිනාකම රු.ලක්ෂ 95 ක් වන අතර,ලක්ෂ 40 ට වැඩි මුදලක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවා භුක්තිය ලබාගත හැකිය. ඉතිරිය සාකච්ඡා කරගත් කාලයක් තුළ කොටස් වශයෙන් හෝ රජයේ බැංකු වාරිකයක් ලෙස ගෙවිය හැකිය.(නීතිමය ගිවිසුමක් මත)
✅විමසීම්
0711642597(Whatsapp/Normal)
🚗යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 3යි.
🛣️කුරුණෑගල-දඹුල්ල මාර්ගයේ පැය 24 පුරාම (කොළඹ,යාපනය,අනුරාධපුර,පොළොන්නරුව,කදුරුවෙල,වවුනියාව) ඕනම බස් සේවාවන් ලබා ගත හැකිය.
🚆මුත්තෙට්ටුගල දුම්රි ස්ථානයට විනාඩි 4යි.
🏆කුරුණෑගල සියලුම පුද්ගලික හා රජයේ පාසල්වලට ඉක්මනින් ලඟා විමේ හැකියාව ඇත.
🏥කුරුණෑගල මහා රෝහල ඇතුලු පුද්ගලික රෝහල් හා ආයුර්වේද රෝහලට විනාඩි 7කි.
🏡අධ්යාපන පහසුකම් සඳහා අවශ්ය සියලුම ආයතන හා පාඨමාලා ආයතන සඳහා ඉක්මනින් ලඟාවීමේ හැකියාව ඇත.
🏪සියලුම බැංකු පහසුකම් හා වානිජ -වෙළඳ පහසුකම්වලින් සමන්විතය.
🕌රජ මහ විහාර,පන්සල්, පල්ලි,කෝවිල්,මස්ජිත අවට පිහිටා ඇත.

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.