

කොළොන්නාව ප්
රදේශයේ වටිනා ඉඩමක් සමග කුඩා නිවසක් හා බෝඩිං කාමර 04 ක් ඉක්මණින් විකිණීමට



ඉඩම ආසන්නව කර්මාන්තශාලා විශාල ප්
රමාණයක් ඇති නිසා බෝඩිං කාමර ඉදිකිරීමට වඩාත් සුදුසුයි

පර්චස් 34 යි

නිරවුල් ඔප්පු

අඹතලේ පරණ පාරට මීටර් 150 යි

ගල්වාන හන්දියට මීටර් 350 යි ( කොළඹ – මොණරාගල,කඩුවෙල,රත්නපුර බස් මාර්ගයට )

කොළොන්නාව ආසනයේ ලොකුම පෙට්
රල් ශෙඩ් එකට මීටර් 300 යි

IDH උණ රෝහලට,මුල්ලේරියාව දිසා රෝහලට ඉතා ආසන්නව

කොළඹ මාතර හයිවේ එකට 1.5km යි

ඉඩම ආසන්නව තේකොල ෆැක්ට්
රි,ඇගලුම් කර්මාන්තශාලා රාශියක් තිබේ,කාමර සාදා කුලියට දීමට සුදුසු පරිසරයකි

ගං වතුරින් වත්ත මෙතෙක් යට වී නැත

මීටර් 100 ක් පමණ දුරින් භාවනා මධ්
යස්ථානයක් සහ වෙඩින් හෝල් එකක් ඇත


පර්චස් 01 ක මිල 8.50 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැක )

විමසීම්

076 641 0145 whatsapp or call
Facebook group link
