Private
12 months ago
187 Views

70 Perches Land at Kadawatha

Land
Land Size: 70.00Perches

කඩවත ගනේමුල්ල පාරෙ කමාන්ඩෝ කෑම්ප් ආසන්නයේ /වැලිපිල්ලෑව හන්දියේ /කාගිල්ස් ෆුඩ් සිටි  (ජයකොඩි වළව්ව ආසන්න )

පර්චස් 70 ක් වු සමතලා ඉඩම ජාත්‍යන්තර පාසලක්/ රෝහලක් /වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්/ වැනි සුදුසු ව්‍යාපෘතියකට දේශීය හෝ විදේශීය ආයෝජකයකුට දීර්ඝකාලීන බදු පදනම මත ඡදීමට හැකියි..කඩවත අධිවේගී මාර්ගයඡට / ගණේමුල්ල/රාගම නගරයන්ට විනාඩි 10 ක දුරකි.වැලිපිල්ලෑව හන්දිය කඩ සාප්පු /බේකරි /බැංකු /වෛද්‍ය සායන ආදියෙන් ජනාකීර්ණ ස්ථානයකි.විමසීම්.

.0777435312/- වට්සැප්

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.