Private
1 year ago
119 Views

Beautiful land in Ella

Land
Rs625,000
Land Size: 60.00Perches

💢 ඇල්ල සංචාරක පුරවරයේ  හොටෙල් සහ කබනා ඉදිකිරීමට ඉතාමත් යෝග්‍ය මනරම් කඳු යායකින් වටවූ නිස්කලංක වටපිටාවක් සහිත   බිම් කොටසක් විකිණීමට  

 

🌳ඇල්ල  නගරයට 7km(only 10 minutes )

🌳ඇල්ල පස්සර ප්‍රධාන පාරට 300m

💥පර්චස් 60යි

🌳සින්නක්කර ඔප්පු

🌳මනරම් කඳු යායකින් වටවූ නිස්කලංක වටපිටාවක් සහිත වේ

🌳නල ජලය සහ තෙකලා විදුලිය ඇත.

🌱ඇල්ල  නගරයේ සංචාරක ස්ථාන කරා පහසුවෙන් ලගා විය හැකි වීම…

🌱හොටෙල්, නිවාඩු නිකේතන සදහා ඉතාමත් යෝග්‍ය වේ

📢1 perch = LKR 625000 /=

🌱පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගනන් ගනන් සාකච්ඡා කර ගත හැක .

🌱ලෝකප්‍රසිද්ද ආරුක්කු නවයේ පාලමට 3 KM  කොම්බුකාර දිය ඇල්ලට 3.5 KM පමන ඇත.මිනිත්තු 10-15 කාලයකින් ලගා විය හැක.

🌱වැඩදුර ව්ස්තර සදහා අමතන්න.                           ☎☎☎  0716698631

🌎ඔබගේ  ගැනීමට බලාපොරොත්තු වන මිලක් ඇතිනම් එයත් ලබාදීමට හැක.

  ☎☎0716698631

🌎 Location: Ella Para 7 Kanuwa ,Kande Kubura Para ,Allawatta ,Ballakatuwa

🌎 You can search the location from this link https://maps.app.goo.gl/M5aW8iiN6othXY8v5

🌳A beautiful sloping landscape offering panoramic views of the valley with 

🌎Proximity: Less than 3 km from the famous EllA Nine Arches Bridge     and  less than 4km from the famous kombukara waterfall highly sought-after area by tourists visiting Ella (15-20 minutes to Ella Town)

🏡 Size: 60 perches – Last block on the edge with breathtaking views in a Quiet & Peaceful Setting

💧 Natural Spring: Freshwater source available on the land.

⚡ Utilities: access to electricity,

 🌟 Perfect For: 

🏕 Eco-Cabanas or a Luxury Glamping Site – Attract nature-loving tourists seeking a peaceful escape

🏡 Boutique Villa or Resort – Capitalize on Ella’s growing tourism demand with high-end accommodations

🌳 Wellness & Yoga Retreat – Create a serene getaway with meditation spaces and nature immersion

🍃 Agro-Tourism  – Utilize the land’s natural resources for an eco-friendly venture

🌄 Scenic Viewpoint Café or Restaurant – A hilltop dining experience with breathtaking valley views

A once-in-a-lifetime opportunity to own a unique, water-rich property in Ella’s booming tourist hub! 🌿✨

📜 Ownership: Clear deeds and legally verified ownership for a hassle-free transaction- Ability to construct buildings within the property. 

📞 Contact now for more details!

Total Price-  36,000,000 LKR (negotiable)

0716698631

 

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.