කඩවත ගනේමුල්ල පාරේ කමාන්ඩෝ කෑම්ප් ආසන්නයේ වැලිපිල්ලෑව හන්දියේ කාගිල්ස් ෆුඩ් සිටි ආසන්නයේ ස.තො.ස.ගොඩනැගිල්ලට මුහුණ ලා කඩවත ගනේමුල්ල බස් පාරේ පිහිටි නිල් පාට කොල පාට වීදුරු දැමූ සිවුමහල් ගොඩනැගිල්ලයි මේ.
මෙහි පලමු මහල ව අ 1000 ක් පමණ වූ අංගසම්පූර්ණ ශාලාවකි.ඒ සමගම තෙවෙනි මහලද එම ප්‍රමාණයේම අංගසම්පූර්ණ කාමරයක් හා යාබද නාන කාමරයකි..ඊට අමතරව එම මහලේ පැන්ට්‍රියක් සේවක නාන කාමරයක් ගබඩාවක් සහිත අඩක් විවෘත උඩුමහලකි යුවලකට පදිංචිව සිටින ගමන්ම කාර්යාලයක් /ෂෝ රූම්/ ටේලර් ෂොප්/ මොන්ටිසෝරි/පරිගණක පන්ති /කුඩා පරිමාන ගාමන්ට් වැනි සුදුසු කුඩා කර්මාන්තයකට පන්ති පැවැත්වීමට හැකියි. මහල් දෙකටම මසකට රු 50000/-ක කුලියක් අපේක්ෂා කරන අතර සිවු මසක අත්තිකාරම් මුදලක් අපේක්ෂිතයි.
ඉහත ගොඩනැගිල්ලේ කුලියට දීමට අපේක්ෂිත දෙවන මහල මීට පෙර දී තිබුණේ විදේශීය ආනයන සම්බන්ධ කාර්යාලයකට.
ඉහලම මහලත් සමග ගන්නා යුවලකට නැවතී සිටම කාර්යාලයට ටේලර් ෂොප් මොන්ටිසෝරි පන්ති වගේ ෂෝ රූම් කුඩා ගාමන්ට් වැනි ව්‍යාපාරයක්ද කල හැකියි. මහල් දෙකටම මසකට කුලිය රු.50000/කි.මාස 04 ක තැන්පත් මුදල් අපේක්ෂිතයි.
විමසීම්. 0777435312
ජයකොඩි විද්‍යාලය මෙන්ම විදුහල් කීපයක්ම ආසන්නයේ/බැංකු /වෙළෙඳ සැල් /ආපනශාලා/ නිවාස සංකීර්ණ /යෝ ජිත වැඩිහිටි නිවාසයක්/පෞද්ගලික සායන මෙන්ම රාගම රෝහල/පෞද්ගලික පන්ති/කමාන්ඩෝ කෑම්ප් /ස.තො.ස/ මෙන්ම කඩවත අධිවේගී මාර්ගයට/ ගණේමුල්ල නගරයට/තේවත්ත පල්ලිය/ රාගම නගරයට සහ දුම්රිය ස්ථානයන්ට විනාඩි 10 ක (කි.මී.2 1/2 ) දුරකි.
දිනකට පෙර වට්සැප් පණිවිඩයක් දී පැමිණීම අගයමි. කඩවත ගනේමුල්ල ප්‍රධාන බස් පාරට මුහුණ ලා/පෞද්ගලික බස් සේවාද වේ.
විමසීම්. 0777435312