Private
8 months ago
99 Views

House for sale at Colombo

House
Rs58,500,000
Bedrooms: 3
Bathrooms: 1

කොළඹ 15 මෝදර බෝගහ හංදියෙන් අන්ගසම්පූර්ණ පස්මහල් නිවස හා කාමර 2 ක නිවසක් විකිණීමට. 

 

බූ මැන්ඩල් රෝඩ් එකට හා මාදම්පිටිය ප්‍රධාන මාර්ග දෙකටම නිවස මායිම් වේ.

 

📛 පලමු මහල – කෑම කාමරය,TV Room,කුස්සිය,බාත් රෑම්,ගබඩා කාමරය,Car Parking(වාහන 3 ක් නැවතිය හැක)

2 මහල – Living Room

3 මහල – Tv Room,Office Room,බාත් රෑම්

4 මහල – කාමර 3,බාත් රෑම් 1,බැල්කනිය

5 මහල -Rooftop,ගබඩා කාමරය,බුදු මැදුර

📛 AC Room / CCTV Cemara වට තාප්ප හා ගේට්ටු නල ජලය සහිතයි

📛 පර්චස් 7.5

📛  නිවස අඩි 30 ප්‍රධාන මාර්ග දෙකකට මායිම් 

📛 බැංකු නය පහසුකම් 

📛 නිරවුල් ඔප්පු 

 

💰 කෝටි 5.85 යි 

(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )

EE SA H 7975

 

☎ වැඩි විස්තර සදහා අමතන්න 

Easy Ever Sahan Malinda 

☎ Call whatsApp 0714600305

                                 0778086004

 

#colombo #colombo15 #kadawtha #Israel #Colombo10 #australia #investment #gampaha #colombo2 #colombosrilanka #colombo3 #Colombo4 #colombo6 #colombo7 #colombo8 #Colombo9 #colombocity #housing

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
Nimmi Anu
Member since: 8 months
User is offline
See all ads
762 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.