කඩවත ගනේමුල්ල පාරට ලගින්ම වෙල්යායකට මායිම් අංගසම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට .
👉 අදිවේගි මාර්ගයට විනාඩ් 10 න්
🚍කඩවත ගනේමුල්ල පාරට මීටර් 200 යි
💫 ගනේමුල්ල නගරයට විනාඩ් 5 යි
💫 කඩවත ප්‍රධාන නගරයට විනාඩ් 10 න්
👍 පර්චස් 13.5
👍 කාමර 4/බාත්රූම් 2/ සාලය/ මුලුතැන්ගෙය /කෑම කාමාරය/ වැරණ්ඩාව/ බැල්කනිය/ ගරාජය/ වට තාප්ප ගේට්ටු/ CCTV පද්ධතිය
👍නිවසේ සහ ඉඩමේ සැලසුම අනුමතයි
👍සින්නක්කර නිරවුල් ඔප්පු
👍 අඩ් 10 පිවිසුම් මාර්ගය
💰 මිල ලක්ෂ 230/=
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
EE UP 7511
☎ වැඩ් විස්තර සදහා අමතන්න
☎ Call whatsApp 0712212216
☎ Easy Ever Upul
#ගම්පහ___අපි___ #gampahaඅපි #foryoupageシ #mirigama #diulapitiya #ganemulla #මීරිගම #land #kotadeniyawa #korian #dubai #japan #kadawatha