Private
8 months ago
91 Views

house for sale at kahathuduwa

House
Rs19,800,000
Bedrooms: 3
Bathrooms: 2

ප්‍රධාන මාර්ගයට මුහුනලා ❤ 

120 ප්‍රධාන බස් පාරට 800m නුදුරින්  සුන්දර නිස්කලංක පරිසරයක මෙම නිවස පිහිටා ඇත.

🌺 කොළඹ දිස්ත්‍රික්කයට අයත්

🌺 බස් යන කාපට් මාර්ගයක් ආසන්නව

🌺 කහතුඩුව අධිවේගී මාර්ගයට 2km

🌷 ඉඩම පර්චස් 10 

🌷 සින්නක්කර නිරවුල් ඔප්පු 

💘 විශාල කාමර 3

💘 bathroom 02

💘 මැද මිදුලක්ද සහිතයි 

🏠 නිවස විශාල කර ගැනීමේ හැකියාව

🚙 එම ඉඩමට වෙන්වු වෙනම අඩි 22 පාරක්ද ඇති බැවින් නිදහසේ පාරේ වුවද වාහන ගාල් කරගත හැක..

🏠 නිදහස් නිස්කලංක පරිසරය .. 

💘 වාහන 4ක් (ඉඩමෙ) උවද ගාල් කිරීමේ හැකියාව

💘 Open pantry

 

🌷65% ක් 70%ක් පමණ මුලිකව ගෙවා ඉතිරිය ඔබට පහසු ලෙස ගෙවීමේ හැකියාව…

 

🎁💕 මිල ලක්ෂ 198 ආසන්නව. (මිල 225 සිට අඩු කලා..) ඉක්මනින් වෙන්කරවා ගන්න..

❤. ඔබගේ මිලක් ඇත්නම් , සාකච්ඡා කල හැක (කිසිම පැකිලමකින් තොරව ඔබගේ අදහසට සවන් දී සලකා බැලිය හැක)

🏠ඉඩම් , වාහන , නිවාස සමග හුවමාරුවද සලකා බැලේ.. පැමිණ නිවස බලා සාකච්ඡා කර ගත හැක..

🎁 අවශ්‍යනම් පරච් 5,6,7 ආදී ප්‍රමානවලින් දැනට මාගේ පවතින ඉඩමක ( ගෝනපල කැන්ටබරි ව්‍යාපෘතිය ආසන්නයේ .. එනම් ගෝනපල හන්දියෙන්ම.. 120 පාරට 300m යි)  ඔබට ගැලපෙන පරිදි ඉදිකර දිය හැක.

 

අයිතිකරු – 0777910728 (කෝසල පතිරණ)

Write a Review

Post as Guest
Your opinion matters
Add Photos
Minimum characters: 10
admin
Member since: 1 year
User is offline
See all ads
770 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse
© 2025 www.slp.lk - Sri Lanka Properties. All rights reserved.