👍නයිවල වල්පිටමුල්ල.
👍 පචස් 13//ලක්ෂ 79
👍නයිවල ප්‍රධාන නගරයට 01KM.500M
👍නිදන කාමර 03 කි.
👍සාලය සමග තරප්පුපෙල.
👍ඉදිරිපස වැරෙන්ඩාවක් සහිතයි.
👍මුලුතැන්ගෙය
👍පිටත නාන කාමරය
👍පහත මාලය අලුතින් තීන්ත ආලේප කර සම්පූර්ණ වැඩ නිම කර ඇත
👍පිටත ගරාජයක් ඇත.
👍ආරක්ෂිත වට තාප්ප සහ ගේට්ටුව
👍ළිද , නල ජලය සහ විදුලිය
👍කිසිම නාය යාමක් ජල ගැලීමක් නොමැත.
👍නිරවුල් ඔප්පු සමග පුලුල් මංමාවත්.
👍අත්පිට මුදලට පමණයි.
👍මිල ගණන් සාකච්ඡා කල හැක.
👍ඉඩමේ පුමාණය පර්චස් 13.75.
👍නිවසේ පුමාණය වර්ග අඩි 1400 ක් පමණ
👍Tp 0761038043/ 0717783574 /watsap/ imo/0704294189